නව Xbox Elite Wireless Controller එක ඔක්තෝම්බර් 27 සිට

නව Xbox Elite Wireless Controller එක ඔක්තෝම්බර් 27 සිට

10850
0
SHARE

ඔන්න අලුත්ම නිව්ස් එකක් කියන්නයි යන්නේ Xbox One Elite Wireless controller දැන් Microsoft Store එකේ ලිස්ට් කරලා තියෙනවා.මේ ගැන උනන්දු අය නම් සමහරවිට දැනටමත් දන්නවා ඇති.කොහොම වුනත් හැමෝටම දැනගන්නWindows Geek  එකේ අපි ඔන්න උණු උණු news එක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා. ඔයත් ගේම් පිස්සෙක් නම් Rs20,849.91 කට ඇනවුම් කරගන්න පුළුවන්. ඔනෙනම් මෙන්න මේ Link එකෙන් යන්න.

Amazon ,GameStop වගේ වලින් කියන පරිදි
ඔක්තොම්බර් 27 තමා ඔන්න මේක වෙළෙඳපොළට නිකුත් කරන්න සැළසුම් කරලා තියේන්නේ.කොහොම වුනත් Microsoft එකේ කට්ටිය නම් තාම අගේ කර කර ඉන්නවා වගේ හරියට මේක release කරන දවසක් කියන්නේ නැතුව. නිකම්ම නෙවේ Halo 5: Guardians නුත්  මේයත් එක්කම එනවා කියලා තමයි ආරංචිය.
 
Microsoft එකේ සෙට් එක නම් වඩා නවමු විදියකට අත් දැකීමක් ලබාදෙන්නයි උත්සහා කරලා  තියෙන්නේ. පෙනුම grip එක හැසිරවීම නිමාව මේක අල්ලපු ගමන්ම ඔයාලට දැනෙයි. ඉතින් ඉතින් ඔය ගානට අතගහන්න ලැබෙන හොඳම Xbox controller එක මේක තමයි අපිට දැනට ලැබිලා තියෙන තොරතුරු වල හැටියට.
 D-pad, paddles එක වගේම   thumbsticks එක හදල තියෙන්නේත් සුදුයකඩ එහෙමත් නත්තම් stainless steel වලින්ලු. එකට දාල තියෙන රබර් ආවරණය ඉතාම සුවිශේෂි ලෙස සුවපහසු විදියට නිමවලා තියෙන්නේ ගේම් එකේ අත්දැකීම් වඩාත් සුවපහසුව සංවේදීව ලබාදෙන්න.
 
ඔන්න ඕක තමා මේ  Xbox ගේම් කතාවේ අලුත්ම හාදයාගේ විස්තර විනෝදය සතුට වගේම දැනුමත් බෙදාගන්න Windows Geek අපිත් එක්ක එකතුවෙලාම ඉන්න.අලුත් බලාපොරොත්තුවක් එක්ක ආයත් හමුවෙමු.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY