SHARE

Microsoft සමාගම Windows 10 සඳහා cumulative update (KB3118754) ලබා දීම ආරම්භ කර තිබෙනවා. මේ අනුව මෙහෙයුම් පද්ධතියේ සංස්කරණ අංකය 10586.11 දක්වා ඉහල යනු ඇති. මේ update එක ලැබෙන්නේ දැනට පසුගියදා නිකුත් කල November update එක සහිත පරිගණක සඳහායි.
සමාගමේ නිකුත් කිරීමේ සටහනේ සඳහන් කර ඇත්තේ මේ හරහා තවදුරටත් මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරිත්වය වර්ධනය කර ඇති බවයි. මේ update එක සමඟින් Windows 10 PC, Mobile සහ Xbox One සමාන Windows 10 build number එකෙන් ප්‍රථම වතාවට සමන්විත වනු ඇතී.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY