අධිරාජ්යයන් ගොඩනගමු-Age of Empires: Castle Siege

අධිරාජ්යයන් ගොඩනගමු-Age of Empires: Castle Siege

2913
1
SHARE

Strategy  නම් වූ  games වර්ගයට අයත් අතිශයින් ජන්ප්‍රිය ක්‍රීඩාවක් වන Age of Empires: Castle Siege නම් Windows Mobile & PC යන දෙවර්ගයටම නිපදවා ඇති මෙම ක්‍රීඩාව Microsoft Studios හි නිශ්පාදනය කර ඇත.මෙහිදී අදුරු යුගයේ සිට තම බලකොටු සංවර්ධනය කිරීමත් ටිකෙන් ටික තම බලය වියාප්ත කිරිමත් මගින් තම ජයග්‍රහනය සනිටුවහන් කරගෑනීමට ක්‍රීඩකයා අවස්තාව සලසාගත යුතුය,තවද තම අවශය අවි ආයුධ හමුදාමය උපක්‍රම ආදිය මෙන්ම අවශය යුද සේනාවන් සකස් කර ගෑනීමද මෙම ක්‍රීඩාවේදී අතිශයින් වෑදගත් වන කරුනකි.Age of Empires: Castle Siege , Windows Mobile සදහා මෙන්ම Windows PC සදහාද සහය දක්වයි.

Age of Empires: Castle Siege, Game එකෙහි Screenshot  කීහිපයක් පහළින්
xx x

Age of Empires: Castle Siege, Game එකෙහි Video එක  පහළින්

Download Age of Empires®: Castle Siege from the Windows Phone Store

apps.11341.9007199266252647.baf236b1-ae09-487f-bdbf-6ffdc744742c

Comments

comments

1 COMMENT

LEAVE A REPLY