Android සඳහා Cortana app එක leak වෙයි- Hands on Video

Android සඳහා Cortana app එක leak වෙයි- Hands on Video

3404
1
SHARE

Android සඳහා Cortana ලබාදීමට කටයුතු කරන බව අපි ඔබව පසුගිය ලිපිවලින් දැනුවත් කරනු ලැබූවා. Microsoft සමාගම  මේවන විට මේ Android සඳහා වන Cortana app එකිහි වැඩ කටයුතු අවසන් කර ඇති අතර මෙහි Android APK එකක් අද දින අන්තර්ජාලයට leak  වී තිබෙනවා.

Cortana Android app එකේ screen shot කීපයක් පහලින්..

2

1

 

කෙසේවෙතත් Cortana Android app එක නිලවශයෙන් නිකුත්වන දිනයක් නම් තවමත් Microsoft සමාඟම විසින් සඳහන් කර නොමැත.

 

 

Comments

comments

1 COMMENT

LEAVE A REPLY