Android Wear smartwatch සඳහා දැන් Windows XP

Android Wear smartwatch සඳහා දැන් Windows XP

8457
0
SHARE

ඔබ දන්නවාද දැන් ඔබගේ Android smartwatch එකේ Windows XP ක්‍රියාත්මක කරන්න පුළුවන් කියල? Youtube content creator කෙනෙකු වන Dave Bennett තමයි මේ විදියට Windows XP විශේෂ version එකක් Android Wear smartwatch එකක ක්‍රියා කරවීමට හැකි බව පෙන්වා දී තිබෙන්නේ.
මෙය ඔබගේ Android smartphone එකක Windows XP run කරනවා හා සමානයි. මෙහිදී Dave විසින් Bochs Emulator එක පළමුව smartwatch එකේ install කර 100MB පමණ ප්‍රමාණයේ Windows XP මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක කරනවා. දැනට මෙහි command prompt එක පමණක් ක්‍රියාත්මක වනවා.
Dave විසින් මේ පිළිබඳ කල video එක පහතින් නරඹන්න.

http://https://www.youtube.com/watch?v=CB8bjYJuO3o

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY