Battery Guy සමගින් ඔබගේ Battery ගමන් කාලය බලා ගනිමු

Battery Guy සමගින් ඔබගේ Battery ගමන් කාලය බලා ගනිමු

2427
1
SHARE

Polysoft Entertainment ආයතනය ට අයත් මෙම Battery Guy නම් වු Windows Mobile App  එකෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය ක්‍රීඩාවක් විලාශයට සකසා ඇති නිසාය, තවද වර්ණ රටාවද ,යොදාගෙන ඇති Music ද ඉතාමත් උසස් මට්ටමකට නිර්මාණය කිරීමට Polysoft Entertainment ආයතනය සමත් වී ඇත.මෙමගින් ඔබගේ Battery යට ඔබත් සමග ගමන් කල හෑකි දුර ගනනය කර ගත හෑක.ඉතාමත් සරලව User ට පහසුවන ලෙස මෙය නිර්මාණය කර ඇති බව ඔබ මෙය Use කරන විට බලා ගත හැක.

Battery Guy App එකෙහි Screenshot කීපයක් පහතින්
wp_ss_20160731_0001wp_ss_20160731_0002wp_ss_20160731_0003wp_ss_20160731_0004wp_ss_20160731_0005

Battery Guy  එක පහතින් Download කරගන්න

Download Battery Guy For Your Windows Phone

 

මූලාශ්‍රය- winbeta

Comments

comments

1 COMMENT

LEAVE A REPLY