Candy Crush වලට ප්‍රිය කරන ඔබට දැන් Candy Crush Soda Saga

Candy Crush වලට ප්‍රිය කරන ඔබට දැන් Candy Crush Soda Saga

1200
0
SHARE

Candy Cruch Saga වලට ප්‍රිය කරන ඔබට දැන් Candy Crush Soda Saga නමින් King සමාගම සතු Developers ලා විසින් මෙම Candy Crush Soda Saga නම් ඔවුන්ගේ නවතම  game එක  Windows Mobile Store සහ  Windows PC store වෙත ඉදිරිපත් කර ඇත. Candy Crush Soda Saga හි purple soda සහ Candy Bears නම් නවතම ආකරයෙන් විවිධ අයිතමයන් එකතු කර ඇත.මෙහි Level 100 වඩා මෙහි ඔබට තරගයේ යෙදිය හැක.Candy Crush Soda Saga   Facebook හා  Connectකර ඔබගේ මෙම Candy Crush Soda Saga game එක Play   කරන මිතුරන්   හා එක්ව තරග වැදීමට හැක.puzzle  නම් game වර්ගයට අයත් මෙම .Candy Crush Soda Saga ඔබව ත්‍රාස්ය හා විනෝදය සදහා රැගෙන යයි

Candy Crush Soda Saga Game එකෙහි Screenshot  කීහිපයක් පහළින්

apps.42050.13510798886202835.ad190d35-4b73-4b51-b21e-6348c6cf2ec9

apps.62353.13510798886202835.d4e0ed4a-9e78-49da-8319-75fe42d40c0bapps.40804.13510798886202835.430fa387-644b-4c79-8505-2389a89972d9 apps.58535.13510798886202835.e144861f-d06d-40bc-97f8-ca571e659aeaDownload Candy Crush Soda Saga from the Windows Store

Sago-300x145

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY