Disney Solitaire: Disney පාරාදීසය

Disney Solitaire: Disney පාරාදීසය

2822
1
SHARE

Disney Solitaire නම් මෙය  Windows Mobile Store හි දක්නට ලැබෙන ඉතාමත් ජනප්‍රිය Moblie Game එකක් වන අතර  මෙය Disney සම්භාව්ය පසුබිමට එරෙහිව අභියෝගාත්මක අයුරින් නිපදවාඇති Disney Solitaire නම්  ක්‍රීඩාව Lion king මත පදනම් ව  සුන්දර මට්ටමේ සිතියම් හරහා ගමන් කිරීමේදී තවත් ජනප්‍රිය චරිත මුණ ගැසේ. levels  120 කින් නිර්මාණය කර ඇති Disney Solitaire අභියෝග මත පදනම් ව ඔබගේ දක්ෂතාවන්  උපයොගි කරගෙන මෙම  Game එකෙහි ක්‍රීඩා කිරිමට ක්‍රීඩකයාට හැකියාව  ලැබේ.Disney සමාගම විසින් Juny 17 දක්වා කාලය තුල  නොම්ලේ ලබාදෙන අතර  ඉන්පසු Download  කරගැනීමට නම් මුදල් ගෙවිය යුතුවේ.

Disney Solitaire  Game එකෙහි Screenshot  කීහිපයක් පහළින්

3c5181e5-761d-4331-8348-b002f775d0cf

eabd6f6f-d0b0-4a80-95dd-bde396a8522e Disney Solitaire  Game එකෙහි Video එක පහළින් බලන්න

Disney Solitaire (WP) for Windows Phone

addada

Comments

comments

1 COMMENT

LEAVE A REPLY