SHARE

Microsoft සමාඟමේ තවත් අලුත් උපාංගයක් වන අතිවිශාල තිරයක් සහිත Surface Hub උපාංගය භාවිතා කරන ආකාරය පිළිබඳ දැක්වෙන Video එකක් අද අන්තර්ජාලයට නිකුත් කර තිබුනා. ඒ  Video එකට අනුව මෙහිදී පෙනුම් කරන්නේ  Surface Hub එක කාර්යාලීය කටයුතු පහසු කරන අයුරුත් කාර්යාලයේ පවත්වනුලබන meetings ඉතා කාර්යක්ෂමව සිදුකරන ආකාරයයි.

කෙසේවෙතත් මේ Surface Hub උපාංගය ලබන වසරේ එනම් 2016 වසරේ ජනවාරි මස පමණ වෙළෙදපොලට නිකුත් කිරීමට කටයුතු කරන බවත් මෙහි මිලගනන් දැනට නිර්ණය කර ඇති බවත් ඒ අනුව අගල් 55 කින් යුත් Surface Hub උපාංගයක් ඇමරිකානු ඩොලර් $6,999 කටත් , අගල් 84කින් යුත් Surface Hub උපාංගයක් ඇමරිකානු ඩොලර් $19,999 කටත් අලවිකිරීමට නියමිතය.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY