Google Drive දැන් Office සමග.

Google Drive දැන් Office සමග.

2346
1
SHARE

ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතා කරන Microsoft Office package එකට දැන් Google Drive එකත් support කරනවා කියලා පහුගිය දවසක ප්‍රකාශ කළා . මේ අනුව Word, Excel, PowerPoint වල වැඩ කරලා, එතැනින්ම අපේ document එක Google Drive එකට Upload කරගන්න පුළුවන් .
පහල තියෙන link එකෙන් Google Drive Plugin එක දැන් ඔබට Download කරගන්න පුළුවන් .

Comments

comments

1 COMMENT

LEAVE A REPLY