41 වැනි වියට පාතබන Microsoft සමාඟම

41 වැනි වියට පාතබන Microsoft සමාඟම

2050
0
SHARE

ලොව සෑම සමාඟමක් සතුවම රසවත් කතාන්දරක් ඇත, Microsoft සමාඟමටත් එවන් වූ රසවත් කතාන්දරයක් ඇත. මෘදුකාංග ලොව දැවැන්තයා , Microsoft සමාඟම අරඹා අප්‍රේල් මස 4 වන දිනට වසරක් 41ක් සපිරේ. සමාඟම 1975 වසරේ බීල් ගේට්ස් සහ පෝල් ඇලන් ප්‍රමුඛත්වයෙන් ආරම්භ කරන ලදී. මොවුන්දෙපල විසින් එවකට වැඩිම පිරිසක් භාවිතකරමින් සිටි පරිගණකයක් වූ MITS සමාඟමේ Altair 8800  පරිගණකය සඳහා BASIC interpreter යන වැඩසටහන් සම්පාදකය අලෙවිකරන ලදී. ඒත් සමඟම පුද්ගල පරිගණක භාවිතය ඉහල යන්නට විය.

සමාඟමේ සියලු මෙහෙයවීමේ කටයුතු එවකට නිවු-මෙක්සිකෝවේ, අල්බාකර්කියු හිදී සිදුකල අතර 1980 දී සමාඟමේ MS-DOS මෙහෙයුම් පද්ධතිය සාර්ථක වීමත් සමගම Microsoft සමාඟම රෙඩ්මන්ඩ්, වොෂිග්ටන් සඳහා ස්ථාන මාරුවනු ලැබුවා. Microsoft සමාඟම වර්තමානයේද පිහිටා ඇත්තේ රෙඩ්මන්ඩ් වලයි. කෙසේ වෙතත් සමාඟමේ සම්භවය පැවත එන කාර්යාලය තවමත් නිවු-මෙක්සිකෝවේ, 115 වීදියේ දක්නට ලැබෙනු ඇති අතර එහි ඇති ඓතිහාසික වටිනාකම දැක්වීම සඳහා එහි ඵලකයක්ද නිර්මාණයකර ඇත.

අවුරුදු 41 ඉතිහාසයක් ඇති Microsoft සමාඟම ලොවට සිදුලක අනඟිසේවවන් නම් කියානිමකරනට බැරිතරම්ය. Microsoft සමාගමට සුභම සුභ උපන්දිනයක් යැයි මා ප්‍රාර්ථනාකරනෙමි…!!!

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY