Skype වැඩකරන්නේ නැත්ද?

Skype වැඩකරන්නේ නැත්ද? [ Update : නැවතත් යතාතත්වයට ]

2789
0
SHARE

සුළු මොහොතකට පෙර අපගේ පාඨකයන් විසින් අප වෙත දන්වා සිටියා ඔවුන්ගේ Skype ක්‍රියාත්මක නොවන බවත් , Skype online නොපෙන්වන බවත්. මේ අනුව අපට දැනගන්නට ලැබුනේ Skype තාවකාලිකව ක්‍රියාවිරහිත වී ඇතිබවයි මේ යම්කිසි දෝෂයක් නිසාවිය හැකිය. කෙසේවෙතත් අපට ලැබුණ තොරතුරු අනුව Skype හි මෙම දෝෂය සමනය කිරීමට Microsoft සමාඟම වෙහෙසෙන අතර මෙම දෝෂය පැමිණ ඇත්තේ සියලුම Skype desktop softwares/apps සඳහා වන බවයි.

ඔබට අත්‍යාවශ්‍යම කාර්යයක් සඳහා Skype භාවිතා කිරීමට මේ මොහොතේ අවශ්‍යනම් Skype Web Client එක භාවිතා කරන්න. Skype Web Client එක සක්‍රීය තත්වයේ පවතී. Skype Web මඟින් ඔබට Skype calls ගැනීමටත් Instance messages යැවීමටත් හැකිය. පහත ලින්ක් එක ඔත්සේ ඔබට Skype Web වෙත පිවිසිය හැකිය.

Skype Web : https://web.skype.com

Update : 

පැය කිහිපයක පමණ downtime එකකින් පසු නැවතත් Skype යතාතත්වයට පත්කිරිමට Microsoft සමාඟමට හැකිවී තිබෙනවා. මේ ඒ පිළිබඳව Microsoft සමාඟම නිකුත් කල ප්‍රකාශයක් ,

 We have identified the network issue which prevented users from logging in and using Skype today. We’re in the process of reconnecting our users, and focused on restoring full service. The issue did not affect Skype for Business users

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY