‘Hey Cortana’ දැන් Android වලටත්

‘Hey Cortana’ දැන් Android වලටත්

2024
0
SHARE

Microsoft සමාගම Android සඳහා වූ Cortana public beta නිකුත් කළේ පසුගිය අගෝස්තු මාසයේදී. මේ සතියේදී එකතු කෙරුණු අලුත්ම අංගය තමයි මේ ‘Hey Cortana’. Windows 10 වල සහ Lumia උපාංග සමහරක පවතින මෙම අංගය මේ අනුව Android සඳහාත් ලැබෙනවා. “Hey Cortana” යන්න පැවසීමෙන් Cortana digital assistant තමන්ගේ listening mode එක ක්‍රියාත්මක කර ගෙන යම් විධානයක් බලාපොරොත්තුවෙන් පසු වෙනවා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY