Hill of Glory 3D Free Game

Hill of Glory 3D Free Game

2558
1
SHARE

Hill of Glory 3D එකේදී කරන්න තියෙන්නේ අපේ තියෙන Bunker එක ආරක්ෂා කරන්න.මේ Game එකේදී අපිට Rifles, Mortars, flamethrower  වගේ විශාල ආයුධ ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි Air strikes වුනත් පාවිච්චි කරන්න පුළුවන්.

Hills_of_Glory_Tutorial

මේ Game එකේ Modes 2ක් තියෙනවා එකක් තමයි Endless Modeඑක. ඒ විදිහට ගහනවනම් පුළුවන් එක දිගට ගහගෙන ගහගෙන යන්න.එහෙම කරලා අපිට බලන්න පුළුවන් කොච්චර වෙලා අපිට සතුරන්ගෙන් බේරිලා ඉන්න පුළුවන්ද කියලා.නැත්නම් Mission විදිහට ගහන්න පුළුවන්.ඒ විදිහට ගහනවානම් Mission 21ක් තියෙනවා.

Hills_of_Glory_Game

මේ Game එක ගහගෙන යනකොට ලැබෙන Experiences වලට අනුව පාවිච්චි කරන්න පුළුවන් ආයුධ වර්ග ගාන වැඩිවෙනවා. මේ Game එක පහල තියෙන Link එක ඔස්සේ ගිහින් Download කරගන්න පුළුවන්.ඔයාලත් සෙල්ලම් කරලා බලන්න.

Windows PC වලට මෙතනින් Download කරගන්න.

Windows Phone වලට මෙතනින් Download කරගන්න.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY