Windows Auto Updates, Enable/Disable කර ගන්නෙ මෙහෙමයි

Windows Auto Updates, Enable/Disable කර ගන්නෙ මෙහෙමයි

2883
1
SHARE

Microsoft Windows 10 වල Automatic Update වීම අපිට සමහර වෙලාවට ගැටලුවක් වෙනවා. අපි බලමු Windows Update අවශ්‍ය විටකදී පමණක් සක්‍රීය කර ගන්නෙ කොහොමද? කියලා

Services යන්න search කරලා එය open කරන්න.

එහි ඇති Windows Update තෝරන්න.

එය මත Right click කර Stop කිරීම මගින් එම Services නැවැත් විය හැක.

 

එසේම ඔබට අවශ්‍ය යැයි හැගෙන අනිකුත් Services ද වෙනස් කල හැකිය. යලි ක්‍රියාත්මක කිරීමට Start යන්න click කරන්න.

Comments

comments

1 COMMENT

Leave a Reply to Windows Auto Updates, Enable/Disable කර ගන්නෙ මෙහෙමයි - Kolomthota Cancel reply