HP Falcon නවතම Windows 10 Mobile device එක

HP Falcon නවතම Windows 10 Mobile device එක

2961
1
SHARE

Surface Phone ගැන කතා පැතිරෙනවාත් එක්කම තවත් Windows 10 mobile device එකක් ගැන ආරංචිවෙනවා.

Lumia-Snapdragon-820

Specification Sheet එකට අනුවනම් මෙම නවතම Mobile Device එක අඟල් 5.8ක් වන අතර , 2560 x 1440 Pixel තරම් වූ Display එකකින් යුක්තයි.ඒ වගේම Snapdragon 820  වර්ගයේ Processor එකක් සහ Adreno 530 වර්ගයේ GPU එකකින් යුක්තයි.

මෙම Mobile Device එක GFXBench හඳුන්වාදෙන්නේ “HP Falcon”විදිහටයි.මේ නම තවත් කුතුහලයක් ඇතිකරවනවා. ඒ HP Windows 10 Mobile Device එකක් නිකුත්කිරීමට යන බව.ඒ වගේම මෙම Mobile Device එකේ 43GB Storage එකක් සහ 0.9GB තරම් වූ Memory එකක් සහිතයි.

ඒ වගේම තවත් විශේෂත්වයක් වන්නේ මෙහි 20MP Rear camera (පසුපස කැමරාව) එකකින් සහ 12MP තරම් වූ Front Camera ( ඉදිරිපස කැමරාව ) ක් සහිත වීමයි.

ඉදිරියේදී “HP Falcon” පිළිබඳ තවත් විස්තර බලාපොරොත්තුවන්න.

Comments

comments