Imagine Cup 2016: Games : Space Monkeys කණ්ඩායම

Imagine Cup 2016: Games : Space Monkeys කණ්ඩායම

1777
0
SHARE

කණ්ඩායමේ නම Space Monkeys
අධ්‍යාපන ආයතනය University of Colombo
ව්‍යාපෘතියේ නම Eyestalk
භාවිතා වූ තාක්ෂණයන්
Unity
C#

 

කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර
සාමාජිකයාගේ නම විස්තරය
Ahilendran කණ්ඩායම් නායක – Developer
Deepika
Business and marketing

 

Eyestalk ගැන:

Eyestalk කියන්නේ දෘශ්‍ය ආබාධ වලින් පෙලෙන පුද්ගලයන් සඳහා වූ  Video Game 1ක්.මෙම  Video Game එකේදී ක්‍රීඩකයා Video Game එක හා සම්බන්ධ වන්නේ මේ Game එකේ ශබ්ධ හරහා.එම නිකුත් වන ශබ්ධ අනුව ක්‍රීඩකයා තමාගේ තීරණය ගත යුතුයි.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY