Imagine Cup 2016: Innovation : RUCK කණ්ඩායම

Imagine Cup 2016: Innovation : RUCK කණ්ඩායම

1954
0
SHARE

කණ්ඩායමේ නම RUCK
අධ්‍යාපන ආයතනය Sri Lanka Institute of Information Technology
ව්‍යාපෘතියේ නම Universal Sinhala Library

 

කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර
සාමාජිකයාගේ නම
Harshanath W.W.D.K
Thilanga W.P.R
Piyamal K.D.C
Wickramarathne S.H.U.S


Universal Sinhala Library ගැන:

සිංහල අක්ෂර හෝඩියේ පැවතිය හැකි සෑම combination එකක්ම අඩංගු වන විදියට, ඒ කියන්නේ  අකුරු, comma, හිස්තැන්, නැවතීමේ ලකුණු මේ සියල්ල සමගින් සමන්විත Universal සිංහල Library එකක් නිර්මාණය කිරීමෙන් end users ලට විශේෂ functions සහ features  ලබාදීම තමයි RUCK  කණ්ඩායමේ අරමුණ වුනේ.

මේ සදහා අක්ෂර 58 ක් , vowel අකුරු 18 ක් සහ constant අකුරු 40 කින් මෙන්ම comma, හිස්තැන්, නැවතීමේ ලකුණු වලින් යුත් combination එකක් generate කරන algorithm එක develop කිරීමට සිදු වෙනවා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY