Imagine Cup 2016 හි ජාතික මට්ටමේ තරඟ දැන් පැවැත්වේ

Imagine Cup 2016 හි ජාතික මට්ටමේ තරඟ දැන් පැවැත්වේ

1568
0
SHARE

Imagine Cup 2016 හි ජාතික මට්ටමේ තරඟ Microsoft Sri Lanka හි දැන් පැවැත්වේ.

ජාතික මට්ටමේ තරඟ වටයේදී සියළුම කණ්ඩායම් සඳහා තමන්ගේ ඉදිරිපත්කිරීම (Presentation) සඳහා විනාඩි 30ක කාලයක් ලැබෙනවා.ඒ ඉදිරිපත්කිරීම් අනුව තමයි ජාතික මට්ටමේ ජයග්‍රහකයින් තෝරාගනු ලබන්නේ.

Windows Geek කණ්ඩායම මේ වන විට Microsoft Sri Lanka ආයතනයේ රැඳී සිටිනවා මේ සම්බඳ විස්තර ඔබ වෙත ගෙන ඒමට.එමෙන්ම මෙම තරඟවදින කණ්ඩායම් පිළිබඳව විස්තර හා ඔවුන්ගේ අදහස් ඔබට ඉදිරිපත් කරන්නත් අප බලාපොරොත්තු වෙනවා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY