iPhone සහ Android උපාංග සඳහා Cortana නිල වශයෙන් නිකුත් කරයි.

iPhone සහ Android උපාංග සඳහා Cortana නිල වශයෙන් නිකුත් කරයි.

2471
1
SHARE

Microsoft සමාගම අවසානයේදී පොරොන්දු වූ පරිදිම Cortana digital assistant, Android සහ iPhone ස්මාර්ට් දුරකථන සඳහා නිකුත් කර තිබෙනවා. සමාගමට අනුව අපිට මෙන්න මේ දේවල් iPhone සහ Android සඳහා වූ Cortana හරහා ලබා ගන්න පුළුවන්.

1. පරිගණකය සහ දුරකථනය ඔස්සේ ස්ථාන සහ වේලාවන් සඳහා reminders ලබා ගන්න පුළුවන්.
2. පැකේජ තිබෙන ස්ථානය සොයා ගැනීම, ක්‍රීඩා ප්‍රථිපල ලබා ගැනීම ආදිය සිදු කරගන්න පුළුවන්.
3. Cortana Notebook යොදාගෙන ඔබේ ලැදිකම් කළමණාකරණය කරන්න පුළුවන්.
4. ඒ වාගේම ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට සහ තවත් බොහෝ දේ සඳහා Cortana සුදානම්.

ඔබට Google Play Store හරහා Android සංස්කරණයද, iOS App Store හරහා iOS සඳහා වූ සංස්කරණයද දැන් download කරගන්න පුළුවන්.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY