LINE ඔබගේ Windows Mobile එකටත්

LINE ඔබගේ Windows Mobile එකටත්

2993
1
SHARE

LINE Corporation  සමාගම විසින් නිර්මාණය කර ඇති මෙම App එක Windows Mobile/PC store තුල ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වී යන ඇප් අතර විශේෂ ස්තානයක් ගනී.මෙම App එක මගින් ඔබට ඔබගේ නැදැ හිත මිතුරු කා සමගත් නිදහසේ voice and video calls ගැනීමටත් Chat කිරීමටත් ඔබගේ  Picture Album ආදිය හුවමාරුකරගැනීමටත් හැකියාව මෙම App  එක සතුය.ලොවපුරා මිලියන  600කට වඩා වැඩි ගනනක් Line Corporation සමාගම විසින් නිර්මාණය කර ඇති  මෙම App  එක භාවිතයට ගනී.

Line App -එකෙහි Screenshot  කීහිපයක් පහළින්

Line

Line

Line App  එක පහතින් Download කරගන්න

Download LINE For Your Windows PhoneLine

 

Comments

comments

1 COMMENT

LEAVE A REPLY