Lumia 550, 750 සහ 850 දුරකථන වල specs leak වෙයි.

Lumia 550, 750 සහ 850 දුරකථන වල specs leak වෙයි.

3567
1
SHARE

ඉදිරියේදී වෙළඳපොලට නිකුත් වීමට නියමිත Lumia 550, 750 and 850 දුරකථන මාදිලි වල specs අද හෙළිදරව් වුණා. මේ සියලුම දුරකථන මධ්‍යම මට්ටමට ගැනෙන දුරකථන වනවා. හැබැයි නිකුත් වීමට නියමිත flagship දුරකථනය පිළිබඳව නම් තවමත් වැඩි තොරතුරක් වාර්තා වන්නේ නැහැ. මේ එක් එක් උපාංග වල විස්තර පහත පරිදියි,

Lumia 550:

  • Qualcomm Snapdragon 210 MSMM8909 4xCortex-A7 cores @ 1GHz
  • Adreno 304 GPU
  • 1GB RAM / 8GB internal storage + micro sd
  • GSM HSPA
  • 5″ Screen 540×960 GG3
  • 5MP 2592×1936, autofocus, LED flash 480p@30fps + 2MP ffc
  • Wi-Fi 802.11 b/g/n, DLNA, hotspot
  • BT v4.0, A2DP, LE, apt-x
  • 1905mAh battery
  • GPS IA-GPS GLONASS), Accelerometer, proximity

Lumia 750:

  • Qualcomm Snapdragon 410 MSMM8916 4xCortex-A53 cores @ 1.2GHz
  • Adreno 306 GPU
  • 1GB RAM / 8GB + microSD
  • GSM HSPA
  • 5″ Screen 720×1280 GG3
  • 8MP 3264×2448, Zeiss optics, autofocus, LED flash 1080p@30fps + 5MP ffc
  • Wi-Fi 802.11 b/g/n, DLNA, hotspot
  • BT v4.0, A2DP, LE, apt-X
  • 2650mAh battery
  • GPS (A-GPS GLONASSL) Accelerometer, proximity, luminosity, led notification

Lumia 850:

  • Qualcomm Snapdragon 410 MSMM8916 4xCortex-A53 cores @ 1.4GHz
  • Adreno 306 GPU
  • 1GB RAM /16GB + micro sd
  • GSM HSPA
  • 5″ Screen 768×1280 GG3
  • 10 MP 3520×2640, Pureview, Zeiss optics, flash + 5MP ffc
  • Wi-Fi 802.11 b/g/n, DLNA, hotspot
  • BT A2DP, apt-x
  • 2650mAh battery
  • GPS IA-GPS GLONASSL proximity, luminosity, led notification

මේ දුරකථන මාදිලි සහ flagship දුරකථනයත් ලබන සැප්තැම්බර් මාසයේදී පමණ IFA හිදී නිවේදනය කරනු ඇතැයි විශ්වාස කරනවා.

Comments

comments