Lumia 550 එකෙත් ඡායාරූප පිටවෙයි

Lumia 550 එකෙත් ඡායාරූප පිටවෙයි

2568
1
SHARE

මීට සුළු මොහොතකට පෙර අප විසින් ඔබට නිකුත්කලා Lumia 950 හා Lumia 950 XL හි සත්‍ය ඡායාරූප හා ඒවායේ specs මොනවාද කියා. මේ 950 හා 950 XL ට අමතරව Microsoft සමාඟම Lumia 550 එකක්ද නිකුත් කිරීමට සැලසුම්කර තිබෙනවා. ඒ අනුව Microsoft Mexico හි සේවකයන් හට මේ මොහොතේ පැවැත්වෙන වැඩසටහනක ඇතුලත් වූ තවත් දර්ශණ කීපයක් අපට ලැබුනා මේ ඒ Lumia 550 ගැන වගතුගයි.

  • 5-inch HD display with Gorilla Glass 3 (was said to be 4.7-inch)
  • Quad-core 1GHz Qualcomm Snapdragon processor (believed to be the Snapdragon 210; earlier reports suggested 1.1GHz)
  • 5MP rear camera with auto-focus, ‘geo-tagging’ and LED flash
  • 2MP front-facing camera, ‘optimized for Skype and 4G LTE’ (curiously, there’s no mention of the LED flash that had been rumored for the selfie cam)
  • 1GB RAM
  • 8GB onboard storage + microSD card support up to 128GB
  • 1905mAh battery with ‘quick charging’

අප වෙත ලැබුනු තොරතුරු අනුවනම් Lumia 550 එක ලඟදීම නිකුත් කරනු ලබන බවයි. කෙසේ වෙතත් මෙහි මිලගනන් හෝ නිකුත් කරණු ලබන දිනයක් පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තාවූයේ නැත. ඇතැම් විට මේ smart phone 3 ම හෝ Lumia 950 , 950 XL දිත්වය පමණක්  එළඹෙන දින එනම් ඔක්තෝබර් 06 වැනි දින පැවැත්වීමට නියමිත වැඩසටහනේදී නිකුත් කරනු ඇතැයි අපේක්ෂාකල හැකිය.

Comments

comments