HP Elite x3 සහ Lumia 950 අතර specification යුද්ධය

HP Elite x3 සහ Lumia 950 අතර specification යුද්ධය

4114
0
SHARE

Windows 10 Mobile සදහා තවත් සාමාජිකයෙක් එකතු කරමින් පසුගියදා (2016.01.21) අපි හැමෝම දන්න HP සමාගම නිල වශයෙන් ‘Elite x3’ නමින් ඉතාමත් ප්‍රබල features සහිත smartphone එකක් එළිදැක්වූවා. ඇත්තටම බැලුවොත් එහෙම මේ Elite x3 smartphone එකේ features සහ Lumia 950 smartphone එකේ features සමග කරට තියෙනවා.

අපි බලමු මේ HP Elite x3 phone එකේ specifications සහ Lumia 950 phone එකේ specifications සංසන්දනය කරලා.

Lumia 950 HP Elite x3
Display size: 5.2-inches 5.96-inches
Screen res: 1440 x 2560 1440 x 2560
Corning Gorilla Glass: 3 4
Anti-reflective coating: No Yes
Multitouch: Yes Yes
Chipset: Snapdragon 808 Snapdragon 820
GPU: Adreno 418 Adreno 530
Clock rate: 1.8GHz 2.15GHz
Cores: Hexa Quad
RAM: 3GB 4GB
Storage: 32GB 64GB eMMC
MicroSD: up to 200GB up to 2TB
Camera: 20 MP, f/1.9 16 MP f/2.0
Front camera: 5 MP 8 MP
Battery: 3000 mAh 4150 mAh
Wireless charging: Yes Yes

 

මේ තියෙන්නේ Microsoft සමාගම විසින් හදුන්වල දුන්න Lumia 950 phone එක.

DSC_0014

 

මේ තියෙන්නේ HP සමාගම විසින් අලුතින්ම නිර්මාණය කරපු Elite x3 phone එක.HP Elite x3

Microsoft සමාගම විසින්ම නිෂ්පාදනය කරන 950 XL සමග සැසදීමේදී, බොහෝදුරට මේ දෙකෙහිම ඇත්තේ එකම specifications කියලයි පෙන්න තියෙන්නේ. සුළු වෙනසකට කියලා තියෙන්නේ 950 XL එකේ display එක 5.7 inch වීම සහ processor එක Snapdragon 810 වීමයි.

Sensors

Lumia 950 phone එකේ තියෙන sensors

  • Ambient light sensor
  • Accelerometer
  • Proximity sensor
  • Barometer
  • Gyroscope
  • Magnetometer
  • SensorCore
  • Iris scanner

HP Elite x3 phone එකේ තියෙන sensors

  • Ambient light sensor
  • proximity combo
  • Accelerometer+gyro
  • eCompass
  • Pressure
  • Hall effect
  • NFCGPS
  • Iris scanner
  • fingerprint reader

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY