නවතම Lumia 950 XL සහ Lumia 950 ඡායාරූප අන්තර්ජාලයට, කටකතා සත්‍යය වෙයි.

නවතම Lumia 950 XL සහ Lumia 950 ඡායාරූප අන්තර්ජාලයට, කටකතා සත්‍යය වෙයි.

2619
1
SHARE

Lumia 950 XL සහ Lumia 950 දුරකථන දෙක ඔක්තෝම්බර් 6 වෙනිදා පැවැත්වීමට නියමිත Windows 10 devices event එකේදී හඳුන්වා දීමට නියමිතයි. එයට ඉතාමත් කෙටි කාල සීමාවක් තිබියදී මේ දුරකථන දෙක දැක්වෙන ඡායාරූප අන්තර්ජාලයට එක් වී තිබෙනවා.

මේ ඡායාරූප ඔස්සේ හෙළි වූ දුරකථන දෙකෙහි වගතුග මෙන්න,

LUMIA 950

  • 5.2″ QuadHD
  • Qualcomm Snapdragon 808 hexa-core
  • 20MP PureView camera with OIS and dual-flash
  • 5MP front camera
  • 32GB of internal storage and 3GB of RAM
  • 3000 mAh battery
  • USB Type-C
LUMIA 950 XL
  • 5.7″ QuadHD
  • Qualcomm Snapdragon 810 octa-core
  • 20MP PureView rear camera with OIS and triple flash
  • 5MP front camera
  • 32GB of internal storage and 3GB of RAM
  • 3300 mAh battery
  • USB Type-C

Comments

comments

1 COMMENT

Leave a Reply to Senura de Silva Cancel reply