Lumia camera beta App එක Lumia Windows Phones කිහිපයකට නිකුත්වේ

Lumia camera beta App එක Lumia Windows Phones කිහිපයකට නිකුත්වේ

10904
0
SHARE

දැනට සතියකට ඉහතදී Lumia Camera beta App එක Release කරලා තියෙනවා ඒත් Lumia Model කිහිපයකට විතරයි මේ App එක Download කරන්න පුළුවන්.මේ App එක මගින් තමන්ගේ Lumia Windows Phone එක මගින් Advance Photography Features පාවිච්චි කරන්න පුලුවන්.

මේ  Lumia Camera beta App එක නිකුත්කරලා තියෙන්නේ Test කරන අයට, මේ අලුත් Features Test කරන්න.

මේ App එක නිකුත්කරලා තියෙන Lumia Phone තමයි පහළින් දක්වලා තියෙන්නෙ.

  • Lumia Icon
  • Lumia 930
  • Lumia 1520
  • Lumia 640
  • Lumia 640 XL

ඔයාලට අපි කලින් කියපු ජාතියෙ Phone එකක් තියෙනවානම් මේ App එක දාගන්න පුළුවන්.

Lumia Camera Beta App එක Download කරගන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY