Microsoft හුරතල් Bing Pong අභියෝගය.

Microsoft හුරතල් Bing Pong අභියෝගය.

14645
1
SHARE

මතකද පුංචි කාලේ පොඩි පොඩි Game ගේම් ගැහුව. එක්කො කොටු පුරවනවා, එක්කො වෙඩි තියනවා. සමහර වෙලාවට දැන් තිබෙන දරුණු සංකීර්ණ 3D game වලට වඩා පොඩි Button දෙකක් press කරන Game වල ලොකු විනෝදයක් තිබුනා.

අපි මේ කියන්නේ Microsoft අලුතෙන් හඳුන්වා දුන්නු හුරතල් Game කලාවක් ගැනයි. මේකට නම දාලා තියෙන්නේ Bing Pong කියලා. මේ Pong කියන නම ඇහෙද්දිම ඔයලගේ මතකය යනවා අත්තේ ඉස්සර කාලේට.1972 විතර තමා මුල්ම Video Game නිර්මාණය කරන්න පටන් ගත්තු කලේ. Pong කියන නමත් ඒ Video Game එක්ක පැටළිලා ආපු නමක්. කොහොම වුනත් මේ අපි දැන් කියන Bing Pong නම් පරණ කලේ එකක් නෙවෙයි ; අලුත්ම තාක්ෂණයෙන් පොහොසත් ඔයාගේ Browser එකෙන්ම Open වෙන Web Page එක මත තියෙන සරල නිදහස් සැහැල්ලු Game එකතුවක්.

ඔබ වැඩ කරන අතරතුර වෙහෙසකට පත් උනොත් එහෙමත් නැත්තම් වෙනසක් ඕනේ කියලා හිතුනොත් Bing Pong කියල Search කරන්න විතරයි ඕන.

ඔබටම කැමති පුංචි Game එකක් තෝරගන්න තියෙන්නේ. විශේෂත්වය කියන්නේ Download කරන්නවත් install කරන්න වත් නැතුව Play කරන්න පුළුවන් එක. පහසුවෙන් Mouse එක ආධාරයෙන් move කරලා සෙල්ලම් කරන්න/Play පුළුවන්. Mobile phone screen එකෙනුත් play කරන්න පුළුවන් එක තවත් විශේෂත්වයක්.

ඇන්තර්ජාල භාවිතා කරන්නන් දැන ගත යුතු සුවදායි පුවත වන්නේ Google සහ Bing යන search engine දෙකෙහිම නිර්මාණකරුවන් දැඩි රාමුවකට කොටු නොවී වඩා නම්‍යශීලී ලෙන්ගතු features වලින් පරිඝණක ක්‍රියාකරුට වඩාත් සමීප වීමට උත්සහ දැරීමයි.

Bing සහ Google දෙදෙනාම මාරුවෙන් මාරුවට ආකර්ෂණීය වෙන්න උත්සහ දරනවා. ඒ දෙන්නා අතරින් ආපු Microsoft දැන් මේ දෙන්නටම ලොකු අත්වැලක් වෙලා ඉවරයි. ඒ කියන්නේ මේක Microsoft ගේ වාරේ දැන් ඉතින් මේ දෙන්නත් එක්ක එන microsoft games ඔයාලට අමුත්තෙක් නෙවේ.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY