Microsoft Garage Tossup නිසා යාළුවන් සමග එකතුවෙන්න තවත් පහසුයි.

Microsoft Garage Tossup නිසා යාළුවන් සමග එකතුවෙන්න තවත් පහසුයි.

3449
2
SHARE

Microsoft Garage වැඩසටහන යටතේ තවත් නව App එකක් Launch කරලා තියෙනවා ඒකේ නම තමයි Tossup කියන්නේ.මේ App එක සමග තමන්ගේ යාළුවන් සමග එකතුවෙන්න ගමන් බිමන් දාගන්න හරිම පහසුයි.

ඔබට මේ App එක මගින් ඔබේ යාළුවන්ගේ ප්‍රශ්ණ වලට ඡන්ද (Poll)දෙන්න පුළුවන්.කන්න කැමතිම කෑම මොකක්ද? යන්න කැමති තැන, නිදහස් වේලාවන් වගේ ප්‍රශ්ණ යළුවන්ගෙන් අපිට අහන්න පුළුවන්.මේ App එක මගින් ඒවායේ පිළිතුරු විශ්ලේෂනය කරලා හරියන දවස වේලාව එකතුවෙන තැන ඒ වගේම Order කරන්න ඕන කෑම ජාතිය පෙන්නුම් කරන්නවා.ඒ හින්දා යාළුවන්ට Call කර කර Email යව යව වේලාව නාස්ති කරන්න ඕනෙ නැහැ.

ඒවගේම තව දෙයක් මතක තියාගන්න ඕනේ මේ App එක Microsoft Official App එකක් නෙමෙයි මේ Microsoft Garage App හදන්නේ Microsoft එකේම වැඩ කරන අය මේ Microsoft Garage App Project ක්‍රියාත්මක වෙන්නේ Pet Project විදිහට.

තවත් එක් විශේෂ දෙයක් තියෙනවා මේ App එක  Android හා iOS වලට Download කරගත හැකිවුනත් තවමත් Windows Phone වලටනම් නිකුත්වෙලා නැහැ.

Comments

comments

2 COMMENTS

LEAVE A REPLY