Microsoft Snip : සාම්ප්‍රදායික Screenshot කලාවෙන් ඔබ්බට

Microsoft Snip : සාම්ප්‍රදායික Screenshot කලාවෙන් ඔබ්බට

2401
0
SHARE

සාම්ප්‍රදායික Screenshot කලාව සම්පූර්ණයෙන්ම වෙනස්කරීමට Microsoft සමාගමේ Office team එක සමත් වුනා ඒ Microsoft Snip නැමති Tool එක සමඟයි.

Screenshot එකක් ලබාගන්නේ ඇතැම් විට ඔබ තවත් කෙනෙකුට Screen එකේ ඇතිදැ විස්තර කිරීමට විය හැකිය නමුත් සාප්‍රදායිකව භාවිතාලක Screenshot මේ විස්තර කිරීමේ ක්‍රියාවලිය තරමක් දුරට අපහසු කරනවා මන්දයත් ඔබට එහිදී තවත් කෙනෙකුට යැවිය හැක්කේ Image එකක් පමනක් වීමයි. නමුත් මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් වෙනස් කරමින් දැන් ඔබට Screenshot එක මත විවිද Pens වර්ග භාවිත කරමින් ඔබගේ Voice එක අන්තර්ගත කරමින් යමක් ඉතා හොදින් විස්තර කිරීමට පහසුකම මේ Snip Tool එක හරහා සැලසෙනවා. ඔබ කල යුත්තේ මේ Snip tool එක install කරගෙන ඉන් පසු ඔබට විස්තරකිරීමට අවශ්‍ය ස්ථානය සලකුණු කිරීමත් ඉන්පසු ලැබෙන තිරයෙන් ඔබට අවශ්‍ය විස්තර කිරීමත් සිඳුකර අවසානයේ එය ඔබට අවශ්‍ය මිතුරන් සමග Share කිරීම පමණි.

microsoft-snip-02_story

මෙහිදී ලැබෙන Screenshot එක upload කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර ඔබට ඇත්තේ ලැබෙන Screenshot Link එක Copy කර අදාලා පුද්ගලයා වෙත (past) යැවීම පමණි. තවද මා පහත සිදුකර ඇති ආකාරයට Screenshot එක Embed කිරීමටත් අවශ්‍යනම් Word, Powerpoint, OneNote වෙත හෝ වෙනත් ඕනෑම මාදිලියකට Copy past කිරීමටත් ඉතා පහසුය.

මා විසින් නිර්මාණය කල එකක් පහතින් නැරඹිය හැකිය.

එක මෙතනින් Download කරගත හැකිය.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY