පෑන සහ පොත වෙනුවට Microsoft වෙතින් Plumbago

පෑන සහ පොත වෙනුවට Microsoft වෙතින් Plumbago

2073
0
SHARE

Plumbago App එක Windows 10 හා 8.1 සඳහා නිකුත් වූ නවතම App එකක් වෙනවා. කොටින් ම කියතොත් මෙය පහසුවෙන් අත් අකුරු ලියන්නට පුළුවන් Digital සටහන් පොතක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම App එක තුල අන්තර්ගත වන Notebook එක තුල ඔබට උවමනා Digital සටහන් ගබඩා කල හැකියි. තවද Touch Pen හෝ Mouse එක භාවිතා කර සටහන් ඇඳීමට ද හැකියාව තියනවා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY