PC සඳහා වූ 10586.240 සහ Mobile සඳහා වූ 10586.242 එකට...

PC සඳහා වූ 10586.240 සහ Mobile සඳහා වූ 10586.242 එකට Windows 10 preview ring වෙත නිකුත්කරයි.

2130
0
SHARE

Microsoft සමාගම windows 10 සදහා PC build 10586.240 සහ Mobile build 10586.242 updates පසුගියදා මුදා හැරියා. Build 10586.218 මුදා හැර දින 15ක් ගත වීමටත් පෙර ඔවුන් මෙලෙස අලුත් සංස්කරණයක් මුදාහැරීම සුවිශේෂී කාරණයක් වෙනවා.

Front facing features බොහොමයක් නොමැති වුවත් මෙහි improvements සහ fixes බොහොමයක් ඇතුලත්ව පවතිනවා. පහත දැක්වෙන්නේ එලෙස කරන ලද වෙනස්කම් කීපයකි.

 

  • General Applications compatibility එකෙහි improvements.
  • ඔබ windows 10 සදහා උපාංග update කර පසුව touch input සහ data connection නොමැති විටදී පවා issues fix කිරීමේ පහසුකම.
  • Reminders වල reliability වැඩි කිරීම සදහා නවාංග කීපයක්ද එක්කර ඇත.
  • improve කරන ලද UI භාවිතා කරමින් data usage track කිරීමට ඇති පහසුකම. 🙂 මෙය සක්‍රිය කරගැනීම සදහා settings > Network and Wireless > Data Usage.
  • සමහර උපාංග වෙනුවෙන් Navigation bar එකෙහි සිදු කරන ලද improvements ද මෙහිදී දැක්විය හැක.

උපුටා ගැනීම: neowin.net

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY