Continuum විශේෂාංගය ප්‍රචාරය කරන නවතම වෙළදදැන්වීම

Continuum විශේෂාංගය ප්‍රචාරය කරන නවතම වෙළදදැන්වීම

2179
1
SHARE

ඇ.ඩෝ $99 ක් පමණ ඉතා කුඩා මුදලකට ඔබට ඔබගේ  Windows 10 Mobile OS එකෙන් පණ ගැන්වෙන Smart phone එක Desktop පරිගණකයක් බවට පත් කරගැනීමට හැකි Continuum විශේෂාංගය ගැන ඔබ දැනටමත් දන්නවා. අප මේ පිළිබඳ ලිපි විශාල ප්‍රමාණයකින් ඔබව දැනුවත් කරනු ලැබුවා ඔබට මතක ඇත. මේ Continuum විශේෂාංගයට Continuum Dock එකක් තිබීම ප්‍රමාණවත්. මේ පිළිබඳ දැක්වෙන නවතම නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකෙරූ දැන්වීමක් අන්තර්ජාලයට නිකුත්වී තිබුනා. මේ ඒ වෙළද දැන්වීමයි.

Comments

comments