Microsoft Surface Hub නිකූත්වීම කල්යයි, මිල ඉහළ යයි

Microsoft Surface Hub නිකූත්වීම කල්යයි, මිල ඉහළ යයි

2061
0
SHARE

Surface Hub videoconferencing system එක දැනුම් දුන් දිනට වඩා පසු වෙයි, මිල ඉහල යයි. පෙර ඇණවුම් කර සිටි පාරිභෝගිකයන් සඳහා පෙර මිලම වලංගු වේ.

අගෝස්තු මාසය වන විට ඔවුන් කියා සිටියේ අඟල් 55ට අදාල Surface Hub model එක ඇ.ඩො.6,999ක් වන බවත් අඟල් 84ට අදාල model එක ඇ.ඩො.19,999ට ලබා දෙන බවත් ය. නමුත් මේ අඟහරුවාදා ඔවුන් නිවේදනය කලේ ඒවායෙහි මිල ගනන් පිළිවෙලින් ඇ.ඩො.8,999 සහ ඇ.ඩො.21,999 ලෙස ඉහළ දමන බවයි. ඒ වගේම ජනවාරි 1 නැව්ගත කිරීමට නියමිතව තිබුනත් දැන් ඔවුන් පවසන්නේ ඊලඟ අවුරුද්දේ පලමු මාස 4 අතුලතදී Surface Hubs නැව්ගත කරන බවයි.

Microsoft සමාගම පවසන පරිදි “අපි මෙහෙම කරන්න හේතු වුනේ අපි හොඳම නිෂ්පාදන අපේ පාරිභෝගිකයන්ට ලබා දෙන්න යම් වෙනස්කම් කරන්න සිදු වුනා”. “වෙළඳපල මිල ගනන් ඇගයීමකට පත් කල පසු මෙයටම සුවිශේෂ වූ විශේෂාංග ගැනත් සලකා බැලුවම මේ තමයි සුදුසුම මිල ගනන් කියලා අපිට තේරුනා.”

Surface Hub Specs,

  • Runs a custom version of Windows 10
  • Pre-assembled
  • Customized multi-touch
  • Digital-ink-enabled displays
  • Custom-designed versions of OneNote
  • Skype for Business and Microsoft’s Office apps
  • Ability to run Universal Windows apps available from the unified Windows Store
  • Two styluses and a wireless keyboard

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY