Microsoft සමාඟමේ නවතම Surface පරිගණකය: Microsoft Surface Studio

Microsoft සමාඟමේ නවතම Surface පරිගණකය: Microsoft Surface Studio

2231
1
SHARE

Microsoft සමාඟමේ අද දින පැවති Surface Hardware උපාංග වැඩසටහනේදී තවත් නවතම Surface සාමාජිකයකු නිකුත් කෙරුනා. ඒ Surface Studio නැමති අගල් 28 Touch Screen එකක් සහිත All-In-One පරිගණකයයි. මෙම පරිගණකය ඇපල් iMac පරිගණකය සඳහා තරගකරුවකු වන බවටනම් නොඅනුමානයි.

මෙම පරිගණකය විශේෂයෙන්ම නිමාර්ණ කරුවන් සඳහා නිපදවා ඇති අතර මෙහි ඇති Touch Screen එක නිසැකවශයෙන්ම නිමාණකරුවන්ගේ නිර්මාණ වලින් ඔබ්බට ගෙනයනු ඇත.

 

තවද මෙම Surface Studio පරිගණකය සමඟ තවත් නවතම උපාංගයක් හදුන්වාදෙනු ලැබුවා ඒ Surface Dial නැමති අමුතුම මාදිලියේ Hardware Menu උපාංගයයි. මෙම Surface Dial උපාංගයෙහි මිල $99.99වේ.

මෙම Surface Studio එකෙහි ප්‍රධාන Specs පහත දැක්වේ.

  • 28-inch PixelSense touchscreen with 3:2 aspect ratio
  • Up to quad-core Intel Core i7 processor (6th-generation ‘Skylake’)
  • up to 32GB RAM
  • up to 2TB ‘rapid hybrid drive’
  • Nvidia GeForce GTX 980M graphics
  • HD webcam
  • Audio port
  • SD card slot
  • Mini DisplayPort
  • Ethernet port
  • 4 USB 3.0 ports
  • Stereo speakers with Dolby Audio Premium

මෙම Surface Studio එකෙහි මාදිලි 3කින් නිකුත් වීමට නියමිත අතර එම මාදිලි 3  හා මිලගනන් පහතින් දැක්වේ.

  • Intel Core i5 / 8GB RAM / 2GB GPU / 1TB storage | $2,999
  • Intel Core i7 / 16GB RAM / 2GB GPU / 1TB storage | $3,499
  • Intel Core i7 / 32GB RAM / 4GB GPU / 2TB storage | $4,199

 

Comments

comments