තමන්ගේ අවශ්‍යතාවයට හරියන විදිහට තෝරගන්න පුළුවන් Devices විශාල ප්‍රමාණයක් Microsoft සමාගම විසින් නිෂ්පාදනය කරන බව හැමෝම දන්න කරුණක්.
ඒ Devices තමයි Fitness Tracking Devices, Notebooks , Mobile Phones , Gaming consoles වගේ දේවල්.තමන්ගේ අවශ්‍යතාවයට අනුව ගැලපෙනම Microsoft Device එක මොකක්ද කියලා මේ Device ගොන්නෙන් හොයන එකනම් ටිකක් අමාරු වැඩක්.මේ අමාරු වැඩේ ලේසි කරන්න Microsoft සමාගමෙන් ගත්ත වැඩපිළිවලක් ගැන තමයි මේ ලිපිය.
Instagram ඔස්සේ ඔයාලටත් පුළුවන් පොඩි පොඩි තේරීම් කිහිපයක් කරලා ගැලපෙනම Microsoft Device එක හොයාගන්න.
මෙතනින් Instagram ඔස්සේ අහන ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්න.