පැරණි Windows මෘදුකාංග අලුතෙන් Windows Store වෙත නිකුත්වේ

පැරණි Windows මෘදුකාංග අලුතෙන් Windows Store වෙත නිකුත්වේ

1900
0
SHARE

Microsoft සමාඟම මඟින් හඳුන්වාදෙනු ලැබූ , පැරණි Win32 මෘදුකාංග  Windows Store Apps බවට පරිවර්තනය කරනු ලබන Project Centennial ව්‍යාපෘතිය මඟින්  දැනට ඇති මෘදුකාංග  වන WordPad, XPS Viewer, Windows Fax and Scan, හා  Microsoft Character Map Windows Store Apps ලෙසට පරිවර්තනය කර ඇති අතර එම Apps, Windows Store  එකේ තිබී හමුවී ඇත.

කෙසේ නමුත් මෙම Apps භාවිතාකර කිරීමට හැකියාව පවතින්නේ Windows 10 Anniversary Update එක ඇති Windows 10 පරිගණක සඳහා පමණි. එබැවින් පහත ලින්ක් ඔත්සේ යමින් Windows Store වෙත පිවිසෙන ඔබට මෙම Apps  ඩවුන්ලෝඩ් කර ගැනීමටනම් හැකියවක් ලැබෙන්නේනෑ.

මෙම Centennial ව්‍යාපෘතියෙහි Preview එකක් Developers ලා සඳහා Microsoft සමාඟම විසින් නිකුත් කරනු ලැබුවා. මෙය භාවිතාකර ඕනෑම අයෙකුට පැරණි Desktop පරිගණක සඳහා ලියන ලද Win32 මෘදුකාංගයක් Windows Store Apps වෙත ඉතා පහසුවෙන් පරිවතනය කිරීමේ හැකියාව තියනවා. මෙලෙස පරිවර්තනය කරන Apps, UWP මාදිලියේ එනම් ඔනෑම Windows Platform එකක භාවිතකල හැකිමුත් මෙම Centennial App Converter භාවිතා කර පරිවර්තනය කරන Apps  නම් Windows Phone තුල නම් ධාවනය නොවේ එයට හේතුවනම් මෙම පරිවතිත Apps සඳහා x86 Processor එකක් අවශ්යවීමයි.

පහත ලින්ක් වෙතින් ඔබට ඉහත සඳන් කල පරිවර්තිට Apps Download කරගත හැකිය.

Neowin ඇසුරෙනි

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY