Windows 10 සඳහා හොඳම අළෙවියක් තිබූ game එක ලෙස minecraft

Windows 10 සඳහා හොඳම අළෙවියක් තිබූ game එක ලෙස minecraft

2476
1
SHARE

Minecraft විසින් තම highly popular game ස්ථානය රැකගැනීමට සමත් වී ඇති අතර එහි windows 10 version එක නිකුත් කර ඇත.. Microsoft විසින් ප්රකාශිත අන්දමට windows 10 version එකහි beta edition එක windows 10 store හි number 01 grossing paid game එක ලෙස පත්වී ඇත්තේ එහි ප්රථම එළිදැක්වීම නිකුත් වූ පසුගිය 2015 ජූලි මාසයේ සිට මේ දක්වා වූ කාලය තුලයි.

ආසන්න වශයෙන් 1 million වූ minecraft players ලාට මෙම නවතම windows 10 edition beta එක නොමිලේ ලබාගැනීමටද අවස්ථාව සැළසී ඇත. ඒ තමන් විසින් දැනටමත් app එක තම PC එකහි භාවිතා කරනවානම්ය. එසේ නොමැති නම් මෙම app එක $ 9.99 කට මිලදී ගත යුතුය.

Download Minecraft Windows 10 Edition Beta from the Windows Store

($9.99 or free if you have purchased the PC version)

මූලාශ්‍රය : windowscentral

 

Comments

comments

1 COMMENT

LEAVE A REPLY