Microsoft තමන් Paint මෘදුකාංගයේ Universal Windows 10 අනුවාදයත් සමග මේ දිනයන්හිදී කටයුතු සිදුකරගෙන යමින් සිටින බව ප්රකාශයට පත් කර සිටිනවා. පළමුවෙන් Twitter හි WalkingCat හරහා මේ පිළිබඳව සදහන් කල අතර එමගින් එය “New Paint” ලෙස නම් කර තිබුනා.
well, MSPaint looks weird https://t.co/6keqizWG3B note this app title used to be "New Paint" and the screenshot was a lousy painting app
— WalkingCat (@h0x0d) May 2, 2016
MSPowerUser ලාට මෙය බාගත කර ගැනීමට අවස්ථාව ලබා දී තිබූ අතර මෙම අනුවාදය Windows 10 Anniversary update හි කොටසක් විමට හැකියාවක් ඇත. කෙසේ වෙතත් මෙම නව Windows 10 Paint Universal app එක පෙර වූ photo සහ art editing හැකියාවන්ගෙන්ම සමන්විත වේ.
මූලාශ්‍රය: winbeta