Windows 10 මගින් බලගැන්වෙන NuAns NEO දුරකථනය

Windows 10 මගින් බලගැන්වෙන NuAns NEO දුරකථනය

2865
0
SHARE

Windows 10 මගින් බලගැන්වෙන NuAns NEO දුරකථනයි ගැනයි මේ ආරංචිය. මෙම NuAns NEO දුරකථනයට එයට පමණක් සුවිශේෂ වූ විශේෂාංගයක් තියනවා. ඒ තමා හුවමාරු කල හැකි back covers වලින් යුක්ත වීම. තවද මෙම back covers විවිධ සංයෝජන 64ක් යටතේ දුරකථනයේ ඉහල කොටසට හා පහල කොටසට වෙන වෙනම භාවිතා කල හැකියි. එමෙන්ම මෙම back covers දැව,පදම් කල සම් ආදියෙන් යුක්තයි. ඉතින් මෙ නිසාම User ට පුළුවන් තමාටම ආවේණික Style එකක් තම දුරකථනයට යොදා ගන්න .විශේෂිත flip cover එකක් ද NuAns සතුයි. එනම් මෙ flip cover එක close කරන විට දුරකථනය ස්වයංක්රීයවම sleep අවස්ථාවට පත් වීමයි.

nuans20neo-thumbnail2

NuAns NEO දුරකතනයේ specifications මෙහෙමයි.

  • Windows 10 Mobile
  • අඟල් 5න් යුත් 1280×720 තිරය
  • 1.5 GHz Snapdragon 617 processor එක
  • 2GB RAM එක
  • 16GB වලින් යුත් storage එක සමග microSD expansion slot එක
  • 13 MP පසුපස කැමරාව; 5MP ඉදිරිපස කැමරාව
  • 3,350 mAh බැටරිය

2973783-5613132865-nuans

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY