Microsoft Lumia 650 කරළියට

Microsoft Lumia 650 කරළියට

2786
1
SHARE

Microsoft සමාඟමේ Lumia 650 Smartphone එක පිළිබඳ විවිධ කට කතා විටින් විට පැමිණි අතර අප ඒ පිළිබඳ ඔබව මේ ලිපියෙන් දැනුවත් කලා මතක ඇති. ඉතින් මේ සියල්ලත් සමඟ සුළුමොහොතකට පෙර Microsoft සමාඟම Lumia 650 Smart දුරකථනය නිලවශයෙන් නිකුත් කරනු ලැබුවා. මෙහි අප පෙර දැනුවත් කළ පරිදි  Lumia 650, Metal කවරයකින් සමන්විත වන අතර මිල හඳුන්වා දීම ඇමරිකානු ඩොලර් 199 ව සටහන් වේ. මේ එහි සියලු විස්තරයි.

  • 5-inch AMOLED with HD (1280x720px) resolution and Gorilla Glass 3
  • Quad-core 1.3GHz Qualcomm Snapdragon 212 processor
  • 1GB RAM
  • 16GB onboard storage (plus microSD card support up to 200GB)
  • 8MP rear camera with autofocus, LED flash and 720p video recording at 30fps
  • 5MP front-facing camera with continous autofocus, ‘video light’ and 720p video at 30fps
  • Bluetooth 4.1
  • Wi-Fi 802.11 b/g/n with support for Wi-Fi calling
  • 4G LTE connectivity (bands 1, 3, 7, 8 and 20)
  • NFC support
  • microUSB 2.0 with Type B connector
  • Removable 2000mAh battery
  • 142 x 71 x 6.9mm; 122g

Microsoft සමාඟම විසින් Lumia 650 හදුන්වාදීමේ Video එකක් නිකුත් කර සිටියා මේ ඒ Video එකයි.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY