Windows 10 සඳහා වූ OneNote වෙතින් දැන් Audio Recordings සඳහා ඉඩ කඩ

Windows 10 සඳහා වූ OneNote වෙතින් දැන් Audio Recordings සඳහා ඉඩ කඩ

2181
0
SHARE

Microsoft විසින් ඔවුන්ගේ Windows 10 OneNote App එක සඳහා Update එකක් නිකුත් කරල තියනවා අලුත් ම විශේෂාන්ගයක් සමගින්. ඒ තමා හඬ පටි ගත කිරීම හා නැවත ඇසීමේ හැකියාව.

කෙසේ වෙතත් Windows 8 දුරකතන හා Windows Desktop පරිගණක සඳහා වූ OneNote හි කල්තබාම Audio Notes ගැනීමෙ හැකියාව තිබුණා. නමුත් අලුත් Windows 10 App එක සඳහා මෙම හැකියාව අද වන තෙක් දක්නට ලැබුණේ නෑ.

කෙසේ වෙතත්, Windows 10 Mobile සඳහා වූ OneNote Update වෙලා තිබුනත්, PC Version සඳහා අනුරූප Update එකක් නම් දක්නට නෑ. නමුත් ලඟදී ම  එයත් සිදු වේවි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY