පාර්ලිමේන්තුව ගැන දැනගන්න “Parliament of Sri Lanka” Windows App එක

පාර්ලිමේන්තුව ගැන දැනගන්න “Parliament of Sri Lanka” Windows App එක

3772
0
SHARE

Parliament of Sri Lanka නමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ජංගම දුරකථන app එක දැන් Windows mobile app store වෙත නිකුත් කර තිබෙනවා. නොමිලේ download කරගත හැකි මෙම app එක මගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අදාල සියළුම තොරතුරු මහජනයාට ඉතා පහසුවෙන් ලබාගැනීමට හැක.

parliment_app_sri_Lanka

පාර්ලිමේන්තුවට අදාළ පුවත්, පනත් සහ කෙටුම් පත්, පාර්ලිමේන්තු ප්‍රශ්න, පසුගිය සැසි වාරයන්හි විකාශයන් ශ්‍රව්‍ය සහ දෘශ්‍ය දෙයාකාරයෙන්ද, පාර්ලිමේන්තු දින දසුනද, වත්මන් සහ හිටපු මන්ත්‍රීවරුන්ගේ නාමාවලිද ලෙස නොයෙක් සහ විවිධ වූ තොරතුරු බොහොමයක් ඉතා පහසුවෙන් ලබාගැනීමට හැකියාව ඇත.

Bhasha Lanka (Pvt) Ltd ආයතනය විසින් නිර්මාණිත මෙම app එක පහල Link එකෙන් Download කරගන්න පුළුවන්.

Download it from here 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY