Desktop app UWP app වලට convert කරන ‘Project Centennial’

Desktop app UWP app වලට convert කරන ‘Project Centennial’

2245
0
SHARE

පසුගිය සතියේ Microsoft සමාගම විසින් පැවැත්වූ Build 2016 developer conference එකේදී කල විවිධ හඳුන්වාදීම් අතර කාගේත් කතාබහට ලක්වුනු ‘Project Centennial’ එහෙමත් නැත්නම් desktop app converter හි preview version එක මේ වන විට release කරලා තියෙනවා.

desktop app converter

ඇත්තටම මොකද්ද මේ ‘Project Centennial’ කියල කියන්නේ… ?? ඒකෙන් මොනවද කරන්න පුළුවන්..?? ඔයාටත් සමහර විට මේ ප්‍රශ්න ටික ඇති.

‘Project Centennial’ කියල කියනේ windows desktop (Win32) apps  UWP (AppX) platform එකට convert කරලා දීම සදහා, developers ලාට සහය දැක්වීමේ අරමුණින් පටන් ගත්ත project එකක්. මේ වන විට Microsoft සමාගම විසින් Build 14316 හෝ ඊට පසු Build version run වන windows 10  insider preview සඳහා මෙහි preview tool එක ඇතුලත් කරලා තියෙනවා.

desktop app converter

Microsoft සමාගම desktop app converter tool එක ගැන විස්තර කර ඇති අයුරු

“Desktop App Converter allows developers to bring their desktop apps to UWP. It converts a desktop Windows installer such as MSI or exe to an AppX package that can be deployed to a Windows 10 desktop.”

මුලික වශයෙන් මෙම tool එක files දෙකකින් සමන්විතයි.

File Name: File Size:
BaseImage-14316.wim 3.4 GB
DesktopAppConverter.zip 1.4 MB

 

කෙසේවෙතත් ඔබට මෙම tool එක පාවිච්චි කිරිමට අවශ්‍යනම් පහත requirements සපුරා තිබිය යුතුයි.

Windows 10 Anniversary Update – Preview (Build 14316 and up) – Enterprise edition Required Hardware Configuration Your computer must have the following minimum capabilities:

  • 64 bit (x64) processor
  • Hardware-assisted virtualization
  • Second Level Address Translation (SLAT)
  • Microsoft Windows 10 SDK

එසේනම් ඔබට www.microsoft.com web අඩවියෙන් මෙම tool එක දැන් download කරගැනීමේ හැකියාව තියෙනවා.

 

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY