Real Speed මෝටර් රථ ධාවන ශූරයෝ -Real Speed Car: Need for...

Real Speed මෝටර් රථ ධාවන ශූරයෝ -Real Speed Car: Need for Asphalt Racing

2916
1
SHARE

Microsoft Windows Mobile Store හි ඇති ඉතාමත් ඉහළ ratings ප්‍රමාණයකින් සමන්විත මෙම  Real Speed Car: Need for Asphalt Racing නම් වු  Mobile ක්‍රීඩාව Racing නම් Category එකට අයත් වුවකි,T-Bull නම් වු  Company ය විසින් ඉදිරිපත් කර ඇති මෙම ක්‍රීඩාව තරග ගනනාවකින් සමන්විතව ඇත, ඔබට අවශය පරිදි තම Motor රථය අලංකාර කර ගත හැකි වන අතර, තරග වැදීමෙන් ජය ගත් විට ක්‍රීඩකයාට යම් මුදල් ප්‍රමාණයක්ද තවත් Bonus Points ද හිමි වේ.තරග ජය ගෙන ඉදිරියට යාමේදී තරග පවත්නා Location ආදියද වෙනස්ම මුහුනු වරක් ගනු ලබයි.ඉතාමත් අලංකාර ලෙස මෙම Real Speed Car: Need for Asphalt Racing නම්  Mobile Game එක නිපදවීමට කටයුතු යොදා ඇත.

Real Speed Car: Need for Asphalt Racing Game එකෙහි Screenshot  කීහිපයක් පහළින්
wp_ss_20150921_0006-(1)
wp_ss_20150921_0002

wp_ss_20150921_0004

Real Speed Car: Need for Asphalt Racing Game එකෙහි Video එක  පහළින්

 

Download Real Speed Car: Need for Asphalt Racing from the Windows Phone Store

Untitled-1

Comments

comments

1 COMMENT

LEAVE A REPLY