Skype Translator එකෙන් සැමටම අවුරුදු සුභ පැතුම් එක් කරමු!

Skype Translator එකෙන් සැමටම අවුරුදු සුභ පැතුම් එක් කරමු!

2463
0
SHARE

අලුත් අවුරුද්ද සමරණ එක ඇත්තටම විනෝදජනකයි. මේ දවස් ටිකේම හැමෝගෙම ප්‍රධාන වැඩේ වුනේ තමන්ගේ යාළුවන්ට හා නෑදෑයන්ට wish කරන එක. ඔන්න ඉතින් Skype Translator එකත් අපිට නොයෙක් භාෂා වලින් අපේ සමීපතමයන්ට සුභ පතන්න අවස්ථාව සලසලා දුන්නා.
මේකෙදි අප ගන්නා voice calls හා video calls එක් එක් භාෂාවන් වලට පරිවර්ථනය කර දෙන්නේ machine learning තාක්ෂණය භාවිතයෙනුයි. තාමත් Skype Translator එක තියෙන්නේ preview mode එකේ වන අතර මේ වන විටත් එය දියුණු වෙමින් පවතිනවා. ඉතින් ඔබ මේ වනතුරුත් Skype Translator එකෙහි අත්දැකීම ලබා නැතිනම්,preview එක ලබාගන්න පිවිසෙන්න Windows Store එක වෙත.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY