Businesses සදහා වන skype app එක දැන් android වලටත්

Businesses සදහා වන skype app එක දැන් android වලටත්

1855
0
SHARE

පසුගිය දවස්වලදී preview app එකක් විදියට තිබුන Skype for business, android app එක Microsoft සමාගම විසින් release කරනු ලැබුවා. මෙතෙක් කල් preview app එක හරහා usersලාගෙන් ලබා ගත් feedback හරහා වැඩි දියුණු කරපු මේ app එක මගින් විශේෂයෙන්ම කාර්යබහුල ව්‍යාපාරිකයන්ගේ වැඩ කටයුතු පහසු කරන විදියට තමයි features ඇතුලත් කරලා තියෙන්නේ.

Skype-for-Business-Android-2

කෙටි උදාහරණයක් ගත්තොත් ඉතාමත් ඉක්මනින් Skype meeting එකක්  ගැනීම සදහා අවශ්‍ය වන

  • නම, email address එක, phone numbers වගේ සියලුම දේ ඇතුලත් වන Global Address search contact management system එකක්
  • කෙටි පියවරකින් meeting එකක් සදහා එකතු වීමට සහය දෙන quick join app icons
  • විවිධ controls ඇතුලත් කරන ලද full screen video mode
  • upcoming meetings සහ recent conversations පෙන්නුම් කරන නව dashboard design එකක්
  • වැනි තවත් බොහොමයක් features මෙම app එකට ඇතුලත් කරලා තියෙනවා.

 

ඔබත් android user කෙනෙක් නම් ඔබටත් දැන් මෙම app එක භාවිතා කිරීමට හැකියාව තියෙනවා. මෙතනින් download කරගන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY