Talking Pierre සමඟ කථා කරමු

Talking Pierre සමඟ කථා කරමු

2535
1
SHARE

අප කවුරුත් දන්නා Talking Tom Cat ක්‍රීඩාවේ නවතම Game  එක වන Talking Pierre , Windows Mobile Store  එකට මෑතකදී  එකතු වුනු ක්‍රීඩාවකි ,විනෝදාස්වාදය හා එක් වුනු මෙම ක්‍රීඩාව Pierre  විසින් කතා කරන විට  ඔහු තම වචනය, නැවත නැවත මනක්කල්පිත කර කතා කරයි. තවද  Pierre ගේ Guitar ආදිය විසිකර ඔහුට සවන් දීමට අපව යොමු කරවයි.මෙම Game එකෙහි හිමිකාරත්වය දරන්නේ Outfit7 Limited නම් සමාගමයි,එම සමාගම් විසින් මෙම Talking Pierre සම්පූර්ණයෙන්ම Free ලබා දෙන ක්‍රීඩාවකී.

Talking Pierre Game එකෙහි Screenshot  කීහිපයක් පහළින්

57708d96-226d-4d89-bd3e-47da6591d4c0363984a6-37e4-4c12-a475-ed0c9a1ee314Talking Pierre Game එකෙහි Video එක පහළින් බලන්න

Download Talking Pierre for Windows Phone

QR_Cupky_Jump-copy

Comments

comments