Temple Run: Brave – Merida ගේ සටන් ජවනිකා

Temple Run: Brave – Merida ගේ සටන් ජවනිකා

2558
1
SHARE

ඔබ අප කවුරුත් දන්නා Temple Run ක්‍රීඩාවේ නවතම ඉදිරිපත් කිරීමක් වන Temple Run: Brave , game එක Windows Mobile Store හි දක්නට ඇති ඉතාමත් ප්‍රකට  game එකක් වන මෙය Adventure වර්ගයට අයත් මෙම ක්‍රීඩාවේ යෙදීමේදී ක්‍රීඩකයා හට අවශය කරන ලකුණු එකතු කර ගැනීමට ගමන් ගන්නා මාර්ගය දෙපස  coins ඇති අතර තවද දුනු ඊතල විදිම මගින් ලබා දෙන  target එකට, අතිරේක කාසි උපයා ගැනීමට හැකියාවක් ක්‍රීඩකයාට උදාවේ. නව පෙනුමකින් යුතුව නිපදවා ඇති මෙම Temple Run: Brave හි ප්‍රධාන චරිතයට අනුයුක්ත වී ඇත්තේ Disney/Pixar සමාගම විසින් නිපදවා ඇති 2012 වසරේදී තිරගත වු  Brave  චිත්‍රපටය ට අදාල Merida ගේ චරිතයයි. Imangi Studios සමාගම විසින් Develop  කරන මෙම game එක සදහා ඔවුන් Unity  නම් වූ Cross -platform game engine එක මෙම game එක නිර්මාණය කිරිම සදහා යොදාගෙන   ඇත. තවද මෙම Temple Run: Brave game එක Disney සමාගම විසින් Juny 17 දක්වා කාලය තුල  නොම්ලේ ලබාදෙන අතර  ඉන්පසු Download  කරගැනීමට නම් මුදල් ගෙවිය යුතුවේ.

Temple Run: BraveGame එකෙහි Screenshot  කීහිපයක් පහළින්

 

wp_ss_20150612_0011wp_ss_20150612_0010

Temple Run: Brave Game එකෙහි Video එක පහළින් බලන්න

Download Temple Run: Brave for Windows Phone

hfhhdgh

Comments

comments

1 COMMENT

LEAVE A REPLY