Tweeten විසින් Windows 10 Redstone Insiders සඳහා Microsoft Edgeහි Extension එකක් නිකුත්...

Tweeten විසින් Windows 10 Redstone Insiders සඳහා Microsoft Edgeහි Extension එකක් නිකුත් කරයි

2041
0
SHARE

බොහෝදෙනාගේ අවධානයට ලක්වූ Microsoft Edge සඳහා extensions ඇතුලත්, නවතම Windows 10 Redstone build එක Gabe Aul විසින් windows insiders වෙත නිකුත් කොට පැය 24ක් ගතවීමටත් ප්‍රථම, එහි ඇතුලත් වූ extensions ත්‍රිත්වයත් සමග තෙවන පාර්ශවයේ extension එකක් අත්හදා බැලීමට අවස්ථාව උදාවී ඇත.

TweetDeckහි desktop client සඳහා වන Tweetenහි developersලා විසින් මෑතකදී ඔවුන් Microsoft Edge සඳහා නව extension එකක් නිර්මාණය කල බවට ප්‍රකාශයට නිවේදනය කරන ලදී. ඒ අනුව එය දෙවන තෙවන පාර්ශවයේ extension එකක් සහ දැනට පවතින සිව්වන extension එක වෙයි. කෙසේ වෙතත් ඔබට Microsoft Edgeහි extensions අත්හදා බැලීම සඳහා අවම වශයෙන් Windows 10 build 14291 වත් තිබිය යුතුය.

Microsoft Edge සඳහා Tweetenහි extension එක Chrome extension එකෙහි port එකකි. මෑතකදී developer කෙනෙක් විසින් එලෙස කිරීමේ පහසුව ඉදිරිපත් කල අයුරින්, ඒ බව බලාපොරොත්තු විය හැකිය. එය ඇතුලත් කරගැනීම, දැනටමත් අන්තර්ගත extensions ත්‍රිත්වය මෙන්ම පහසු හා සමාන පියවර වලින් සමන්විතය.

  1. Download the Tweeten extension here
  2. Unzip the extension
  3. Run the file “Setup”
  4. Open Microsoft Edge
  5. Click the “…” button and then select Extensions
  6. Click the “Load unpacked extension” button
  7. Using the folder picker, select the “source” folder of the extension
  8. Click the “Select folder” button

Microsoft Edge සඳහා වන Tweetenහි නව extension එක, මේ මොහොතේ early preview එකක් වශයෙන් පවතින බැවින් අත්හදා බැලීමේදී ඇති අවදානම ඔබ සතුය. Tweeten, Win 32 app එකක් ලෙසද පවතින අතර, ඔබට අත්හදා බැලීමට අවශ්‍ය නම්, Chrome සඳහා ද extension එකක් පවතී.

ඔබ නව extension එක අත්හදා බලන ලද්දේ නම්, අනාගත updatesහි වර්ධනයන් සඳහා developers වෙත ඔබේ ප්‍රතිචාර මෙතැනින් ලබාදෙන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY