“Prisma” දැන් Windows Mobile වලටත්

“Prisma” දැන් Windows Mobile වලටත්

2769
1
SHARE

Prisma App එක Windows Mobile සඳහා නිකුත් නොවුණු නිසා Windows Mobile මෙහෙයුම් පද්ධතිය භාවිත කරන බොහෝ දෙනා කණගාටුවෙන් හිටියේ. දැන් ඒ සඳහා විකල්ප App එකක් Windows Store එකේ තියෙනවා. Vinci නම් මේ App එක ඔයාගේ ඡායාරූප neural networks සහ artificial intelligence භාවිතා කරලා කලා කෘතියක් බවට පත් කරනවා. මේ App එක දැන් ලොව පුරා Windows Phone 8.1 සහ Windows 10 Mobile පාරිභෝගිකයන්ට ලබා ගන්නට පුළුවන්.

Vinci
Developer: “V Kontakte” Ltd.

Price: Free

Comments

comments

1 COMMENT

LEAVE A REPLY